Ancient Aliens [S09 : E04] The Genius Factor with Sinhala Subtitles | බුද්ධිප්‍රභා සාධකය

September 16, 2020 By



Ancient Aliens [S09 : E04] The Genius Factor with Sinhala Subtitles | බුද්ධිප්‍රභා සාධකය [සිංහල උපසිරැසි සමග]
https://subscenelk.blogspot.com/2020/08/ancient-aliens-s09-e04-genius-factor.html
ඉතිහාසය මුළුල්ලේම, ලෝකයේ ශ්‍රේෂ්ඨ චින්තකයන් බොහෝමයක් ඔවුන්ගේ අසාමාන්‍යය හැකියාවන්ගෙන් සහ ගැඹුරු බුද්ධියෙන් ශිෂ්ටාචාරය ඉදිරියට රැගෙන යෑමට උදව් කෙරුවා . නමුත් මේ මහාමොලකරුවන්ගෙන් බොහෝදෙනෙක් පැවසුවේ එවැනි දක්‍ෂතාවක් ඔවුන්ට පැමිණියේ නොසිතු වෙලාවක නොදන්නා ස්ථානයක ඉඳන් කියලයි.බුද්ධිමතුන් නිතරම පැවසුවේ ඔවුන්ගේ හොඳම අදහස් ලැබුනේ සිහින,දර්ශන සහ අදෘශමාන කටහඬවල් වලින් කියලයි.

https://subscenelk.blogspot.com/2020/08/ancient-aliens-s09-e04-genius-factor.html

Original