Ancient AliensRevolutionary

EP53 – Aliens are HERE and they're breeding with humans

July 8, 2019 By



ඔක්ස්ෆර්ඩි සරසවියේ ආචාර්යය වරයෙක් විසින් ඉදිරිපත් කළ නවතම කරැණු දැක්විමක් ලොවෙිම අවධානය දිනාගන්නට සමත් විය.

News – https://www.express.co.uk/news/weird/1119753/Aliens-on-Earth-breed-humans-extraterrestrials-UFO-Young-hae-chi-oxford-university

Vishwaya is your #1 Alien ,UFO, Ancient Civilization and Technology Related information reporting Youtube channel In Srilanka. Subscribe and Join with our community.

➨Web – https://www.vishwaya.org/
➨Facebook: https://www.facebook.com/vishwayayoutube/
➨Follow me on Twiter – https://twitter.com/VishwayaS
➨E-mail me your ideas – vishwayainfo@gmail.com

-Music Used In this Video is My Own Creation.
-If You have Any concerns regarding footage used in this video, please contact me Directly via above email.

#AlienHumanHybrids #AlienDNA

Original



46 Comments on "EP53 – Aliens are HERE and they're breeding with humans"

  1. VIDEOS FIRST
    July 8, 2019

    Ayye oya man illapu widhihatama SUPER SOLDIER gana video ekak kara neda...??? Thx..... ayye pitasakwala pahara ganeem gana th video ekak ....ona..plzZzzzzzzz..vpn dala balannam

  2. Tyronne Priyalal
    July 8, 2019

    ඔයගොල්ලන්ට තාම තේරෙන්නේ නෑ නේද ai බුදුන් වහන්සේ දේශනා කරේ වෙන ලෝක ගැන හිතන්න එපා තමන් ඉන්න තැන හෙවත් තමන් ගැන හොයන්න කියලා...
    තවමත් මිනිස්සු වානරයන් ගෙන් දැන් ඉන්න තත්ත්වය ට දියුණු වුණේ කොහොමද කියලා හරි හැටි තේරුම් කරන්න බැරි ඇයි?
    බුදුන් වහන්සේ දේශනා කරේ අපිට මේ ශරිරය නවාතැනක් පමණයි කියලා ඇයි?
    ගොඩක් දුර හිතන්න එපා.. උත්තරේ තියෙන්නේ ළඟ..

  3. Tech duino
    July 8, 2019

    Mang inne 2050.tawa wistarata Read more obanna

    Mama pitasakwalageewiyek,

    >Mage passe petta lokuy
    >Mage oluwa dilisenawa
    >Mage tatta gujjakicha

    Tawath alien hybrid aya innawanam like karan...

  4. Praveen S
    July 8, 2019

    මරියානා ආගාදය ගැන video එකක් කරන්නකෝ සහෝ

  5. Dinesh Tharanga
    July 8, 2019

    ft.....

  6. jude fernando
    July 8, 2019

    supper soldier gane visthareya kiyanne puluwannam hothai

  7. Chanaka Lakshitha
    July 8, 2019

    supiri

  8. tharanga edirisinghe
    July 8, 2019

    Ela

  9. අෆ්ෆා ...😲

  10. Isuru Lakmal
    July 8, 2019

    මිලිටරි සුපිරි සොල්දාදුවන් ගැන විඩියෝ එකක් කරන්න

  11. Krishanthi Perrera
    July 8, 2019

    dan dan sitha diyunu kala aya bohomai me ayata mewan siduweem gena nodaneda? manasata asu noweida?

  12. sl nayon Geek
    July 8, 2019

    Apitat puluwan ehema yanayak hadanna ekata molaya godak wehesawanna one adu paduwa tama salli

  13. sl nayon Geek
    July 8, 2019

    anika unge takshanaya apita wada diyunui nattam itin abyawa kashaya haraha piyasara karanna bh ne ekata supiri balayak one

  14. sl nayon Geek
    July 8, 2019

    mn nam aniwarenma hitanawa pita sakwala jiwin innawa kiyala mata eka wiswasai mokada apit inne grahalokayaka itin api wagema tawa onataram jiwin innawa

  15. Gayan Nadhi
    July 8, 2019

    Video eka niyamai Bro.. Thawth thorathuru ekk video ekk krnna. Oyat jayawewa!

  16. Ranaka Danajaya
    July 8, 2019

    ඔව් පිටසක්වල ජීවීන් පෘථිවි තලයේ ඉන්නවා ලෝකයේ දැනට වැඩියෙන්ම ලෙසත් තුළ ජීවීන් මිනිස් වෙසින් ඉන්න රට කැනඩාව කැනඩාවේ රජය පවා එය පිළිගන්නවා කැනඩාවේ හිටපු අගමැති පවා පාර්ලිමේන්තුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා ඒ සම්බන්ධයෙන් විස්තර කළා ඔවුන් ගුරුවරු ලෙස සොල්දාදුවන් ලෙස පූජකවරුන් ලෙස දේශපාලඥයන් ලෙස මිනිස් වෙසින් පෘථිවිය සිටිනවා මම දැනුවත්ව ශ්‍රී ලංකාවේ ද එවැනි පුද්ගලයෙක් සිටියා ඔහුගේ අරමුණ ස්වභාවික විපත් වලින් රට ආරක්ෂාකර ගැනීම දවස පුරාම භාවනායෝගීව සිටින්නේ කිසිවක් ආහාරයට නොගන්නා අතර එල කිරි පමණක් පානයට ගන්නවා ඒකත් දවසට දෙපාරයි . ඒ වගේම සිකුරු ග්‍රහයා තුළ එක්තරා ජීවී කොට්ඨාසයක් Spirit Bodies ලෙස ජීවත් වෙනවා ඔවුන්ට පැවරී ඇති කාර්යය අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආරක්ෂා කිරීමයි එම ජීවී කොට්ටාසයක නොයෙකුත් missions පැවරෙන එතකොට යන කරන්නේ ඒ ඒ ග්‍රහ ලෝක වල spirit බොඩි එක යවලා ඒ ග්‍රහලෝකයේ විදියට අනුවර්තනය වෙනවා නැත්තං වෙස්වලාගන්නවා එහෙම වෙලා තමයි එයාල වැඩ කරන්නෙ

    ඒ වගේම තව චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා ප්‍රංශයේ ජීවත් වන එයා කියන විදිහට එයත් අපේ ලෝකෙට වඩා දියුණු ලෝකෙකින් මෙහෙට ඇවිත් තියෙන්නේ මිනිස් ප්‍රජාව අනතුරුවලින් බේරගන්න එයා ගන්ධබ්බයක් විදිහට කාලයක් ඉඳලා තියෙනවා ඒ කාලේ පෘථිවියේ මවකගේ කළලයකට ඇතුළු වෙලා මිනිස් ජීවියෙක් විදිහට ලෝකෙට ඉපදෙනවා ක්‍රමයෙන් වැඩිවියට පත්වන කොට එයා මේ ලෝකෙට ආපු හේතුව එළිකරන්න පටන්ගන්නවා මුලින්ම එයා කරන්නේ ඒ දේවල් චිත්‍ර වලින් ලෝකෙට කියාපානවා එයා ආපු ග්‍රහලෝකයේ පරිසර පද්ධති පවා ඇදලා පෙන්නවා

  17. Dhanushka Pathirathna
    July 8, 2019

    පට්ට බං

  18. Sameera Rangana
    July 8, 2019

    ela

  19. johnes walter
    July 8, 2019

    මං අහල තියෙනව illuminati එකෙන් මිනිස්සු cloning කරන එක දැනටමත් කරනව කියල
    මේ ගැන මොකක්ද අදහස

  20. Thusitha Kularathne
    July 8, 2019

    Good...

  21. Danushka Ranathunga
    July 8, 2019

    විශ්වය....පේජ් එක හොදයි... හැමදේම සවිස්තරාත්මකව හොදින් පැහැදිලිව තෙරුම් කරලා දෙනවා...ඒක ගොඩක් වටිනවා...බොහෝම ස්තුතී...👍

  22. Sameera Dananjaya
    July 8, 2019

    මටත් වෙලාවකට හිතෙනවා මේ අපේ මිනිස් ශිෂ්ඨාචාරයත් වෙනත් දියුණු සක්වලක ජීවින් කොට්ඨාසයක් විසින් DNA පරීක්ෂණ වලින් පෘථුවියට ගෙනත් දාපු පිරිසක්ද කියල දන්නෑ වගේ මෙහෙම හිටියට😂😂

  23. Kelum Priyanjana
    July 8, 2019

    හොඳ වීඩියොවක් ..

  24. Ashik Khan
    July 8, 2019

    Poi danna epa

  25. VIDEOS FIRST
    July 8, 2019

    කට්ටිය මාවත් subscribe කරලා podi support ekak denna yaluwane .......ok...elama

  26. VIDEOS FIRST
    July 8, 2019

    අයියෙ niyamai...අපිට super soldier ගැනයි දැනට පිට සක්වල ජීවීන් විසින් කරපු පැහැර ගැනීම් ගැනයි පරීක්ෂණ ගැනයි video ekak karannakoo plzzzzzzzz....ona aya like කරලා illanna.....🇱🇰😋😥🤗

  27. wimal mhg
    July 8, 2019

    Alien innawa... Eka aththa... Me hama deyakma wenne wiswa nithiyata anuwayi...

  28. samin dilanka
    July 8, 2019

    🔥👌

  29. Sudda Production
    July 8, 2019

    අයියේ ඔයාගේ logo එකේ යම් තේරුමක් තියෙනවා නේද?මොකද්ද ඒ?

  30. Prabath Jayasekara
    July 8, 2019

    අපේ රටේත් පිටසකවල ජීවීන් යානා ගොඩ බෑම් සහ බැදිමක් අතිතයේ ඉදන් පැවතිලා තියෙනවා දානිගල කන්ද වැනි ස්තාන කිසිම පරික්ෂන නිරික්ෂණය කිරිමට බලදාරින් සිට්නවාද..?

  31. Dileep Chathuranga
    July 8, 2019

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 🔥🔥

  32. there is a universal circle, everything is controlled by the universal law, even aliens are under to that law, this all living beings produced by the nature , but if aliens try to destroy our race surely they will be stopped, and they will be destroyed, because its the law,,,universe bless only to the peaceful existence...IT DOSEN' T MATTER HOW EXTENT THEY DEVELOPED OR HOW MUCH EXTENT TO THEY BECAME Advanced...the party who tries to destroy other party will be destroyed.

  33. fahad karom
    July 8, 2019

    ගොඩ ගොඩාාාක් ස්තුතියි

  34. mess your damn self
    July 8, 2019

    හොඳ Video වක්. ස්තූතියි!
    මේ පෘතුවියෙ හැර විශ්වයේ අනන්තවත් සත්ත්වයන් සිටින ලෝක තිබෙන බව බුදුන්වහන්සෙ දෙශණාකර තිබෙනවා. එපමනක් නොව ඒ සෑම සත්ත්වයන් සිටින ලෝකයක් වටාම එකිනෙකට වෙනස් සත්ත්වයන් ලෝක 31ක් තියනවා. ඒවායින් පෘතුවියෙ වෙසෙන සාමාන්‍ය අපිට පෙනෙන්නෙ මිනිස් ලෝකය සහ තිරිසන් සතුන් ලෝකය පමණි. අද පවතිනා සාමාන්‍ය උපකරණ වලින් ද අනිත් ජීවීන් නිරීක්ෂණය කල නොහැකිය. නුමුත් සිත දියුණු කිරීමෙන් නිරීක්ෂණය කල හැක. එපමණක් නොව විශ්වයෙ සිටිනා අනෙක් සත්ත්වයන් සමගද ගනුදෙනු කල හැකිය. නවීන විද්‍යව ජීවීන් ගැන සිතන්නේ ඔවුන් සිතනා රාමුව තුල සිටයි. උදාහරණයක් ලෙස, සත්ත්වයන්ගෙ පැවැත්මට ඔක්සිජන්, ජලය, යම් උෂ්ණ පරාසයක් ආදී සහ සත්ත්වයන්ගෙ රසායනික ව්‍යුහය පිලිබඳ ඇති රාමුව. එම රාමුවලින් පිටත සිටිනා සත්ත්වයනුත් පවතින බව විවෘත මනසකින් පිලිගත යුතුය.

  35. Antha Hem
    July 8, 2019

    පිටසක්වල ජීවත් මේවනවිටත් පෘථිවියට පැමිණ සිටිය හැක අපි හිතන ස්වරූපයෙන් නම් නොවේ වෙනත් ස්වරූපයෙන් වෙනත් මානයකින් විය හැක

  36. asheni vihara
    July 8, 2019

    ඇයි අයියේ වීඩියෝ දාන්න පරක්කු මේ දවස් ටිකේ?

  37. Travel with Sanath
    July 8, 2019

    Lankawe kisi rajayakata unanduwakne buddimatun. Bihi karanna.kawada hari apita me rata netiwenne menna me moda minussu hitana oanana dewal nisa

  38. entertainment blog
    July 8, 2019

    විහිලු කතාවක් තවත්😂😂😂 පිටසක්ල ජිවින් ඉන්නවා කියලා විකුනන් කන්න හදන පිරිස්ගේ බොරැවලට මොඩ මිනිසුන් රැවටේනවා,,, හරියට පිරිමිඩ ඓලියන්ස්ලා හැදුවා කියනවා වගේ. .. පිටිසක්වල ජිවින් ඔනිද මිනිසාගේ DNA වෙනස් කරන්න.... මිට අවු ලක්ෂ ගනකට කලින් ඉදලම මිනිසාගේ ජානමය විවිහය වෙනස් වුනේ පරිනාමය නිසා,,, පරිසරයට අනුව සියලුම ජිවින් අනුගත වෙනවා, අනුගත වෙන්න බැරි ජිවින් සදහටම වදවෙලා යනවා, 😁😁😁

  39. Chethiya Wijerathna
    July 8, 2019

    Supiri

  40. Hashima Fernando
    July 8, 2019

    niyamaii... me wage apiwa denuwath karanna digatama.. jaya wewa

  41. Jay Sri
    July 8, 2019

    There are many different lives living in the universe, no doubt about it , but only problem is we do not know how they look like and what they can do .
    If you can think about a light year , only about one light year , then you can imagine everything else .
    The distance to one light year .
    9,460,730,472,580,8. Km
    Can you imagine how far is it , then think about 100 light years away , honestly it is difficult to understand for the present day humans . Because it is so complex, but we will do one day .

    Just imagine , the circumference of earth is 40,000 km ,yet if you look at the length of each light year that you can imagine the size of universe . It is incredible. Therefore my suggestion to all the humans to forget about all differences like religion and ethnic and join to study the universe ,then we can find more things that we can surprise. Human life span is very short , may be maximum 100 years , so we all only need few food to live that 100 years , I do not know why some people greedy for lot lot of money , there is no need to have that much money . What we have to do is to spend more time to research more about universe then we can find more information, but greedy idiotic humans waste their time to make more money , it is absolutely crazy idea . Just think of many foods around us ,they are not suitable to eat ,but unfortunately some companies produce them to make money , which is very sad . There are no plans in the world to stop those businesses, as it base on the business.

  42. zoom studio
    July 8, 2019

    👌👌

  43. 👍👍👍👍👍👍👍👍👍

  44. ලේ ඇට මස් නැතිව වෙනත් ක්‍රමේකට අපේ ඇසට ගෝචර නොවන ජීවීන් ඉන්න විදියක් නැද්ද

  45. janani maheshika
    July 8, 2019

    api pitasakwala jewinge nirmanayakda.

  46. Supun Sanjeewa
    July 8, 2019

    👍👍👍


Would you like to share your thoughts?

Your email address will not be published. Required fields are marked *